ගෙවීම

අප විසින් ඔබගෙ  අභිමතය පරිදි විවිද ගෙවිම පහසුකම් සපයා ඇත .

  • Credit card ගෙවිම 
  • Prepaid credit card ගෙවිම
  • COD ( අයදුම්කල භාන්ඩය ලබාගෙන මුදල් ගෙවිම) පහසුකම
  • conbini ගෙවිම
Credit card ගෙවිම 
අපවිසින් පහත credit card වර්ග හරහා මුදල් ගෙවිමෙ පහසුව සියලුම රටවල ජිවත් වන අය වෙනුවෙන් සපයා ඇත.
          

ඔබ අයදුම්කල භාන්ඩය ලබාගැනිමේදි ඔබගෙ තොරතුරු පිරවු පසු  ඔබගෙ credit card අන්කය (credit card number) (#### #### #### ####) ඇතුල් කර 
කල්ඉකුත්වන දිනය (expire date) (## / ##) ද ඇතුල් කරන්න 
ඉන්පසු ඔබගෙ credit card පිටුපස ඇති අන්ක කිපයෙන් අවසාන  අන්ක 3 security number (###) අතුලත් කරන්න.  

Prepaid credit card ගෙවිම
ඔබගෙ ලගම ඇති කොන්බිනි ශාකාව තුලින් ලබාගත හැක. V preca ,bundle card ආදි වශයෙන් විවිද නම් වලින් මිලදි ගත හැකි අතර ,සාමාන්‍ය credit card භාවිතා කරන ආකාරයටම දත්ත ඇතුල් කර අප ගෙන් මිලදිගැනිම කල හැක . 
COD ( අයදුම්කල භාන්ඩය ලබාගෙන මුදල් ගෙවිම) පහසුකම
අප මේ පහසුකම ජපානය තුල දැනට ජිවත් වන අය සදහා පමනක් සැපයිම සිදුකරනු ලැබෙ . මෙහිදි ඔබ මිලදිගැනිම සිදුකරන විට COD යනුවෙන් සදහන් ස්තානය tap කල යුතුය. මෙහිදි ඔබට භාන්ඩය ලබාගැනිමෙ දිනයක් හා වේලාවක් තෝරාගැනිමට සිදුවන අතර,එම දිනයෙ නිවසේ රැදි සිට භාන්ඩය භාරගැනිම සිදුකල යුතුය. මෙහිදි ඔබ අයදුම් කල භාන්ඩය රැගෙන එන කෙනාට මුදල් දි ලබාගැනිම සිදුවෙ.
conbini ගෙවිම
මේ සේවාවද ජපානයෙ දැනට ජිවත්වන අය සදහා පමනක් සැපයිම සිදුවෙ. මෙහිදි conbini යන සදහන් කරඇති ස්තානය tap කිරිම සිදුකර තමාට වඩාත් පහසු කොන්බිනි ආයතනයක් තෝරාගත යුතුය. එහෙදි මුදල් ගෙවිමට අන්කයක් හෝ barcode එකක් ඔබගෙ ඊමේල් වෙත ලැබිමට අප කටයුතු කරන අතර එම අන්කය හෝ barcode ඔබ තෝරාගත් conbini මුදල් අයකැමියාට පෙන්වා මුදල් ගෙවිම සිදුකල යුතුය. ගෙවිම සම්පුර්න වු වහාම එය අප සවයන්ක්‍රියවම දැනගන්නා අතර අයදුම්කල භාන්ඩය ඔබගෙ ලිපිනයට එවිමට කටයුදු සිදුකෙරෙ .