නිෂ්පාදන තොරතුරු වෙත යන්න
1 වල 5

Nevilia

අකලට මහලු පෙනුම වැලැක්විමට Anti Aging Retinol Moisturizing Cream

අකලට මහලු පෙනුම වැලැක්විමට Anti Aging Retinol Moisturizing Cream

නිතිපතා මිල ¥2,800
නිතිපතා මිල විකුණුම් මිල ¥2,800
විකිණීමට විකිණී හමාරයි
බදු ඇතුළත් වේ.
Default Title

retinol face cream යනු කුමක්ද සහ මම එය භාවිතාකල යුත්තෙ ඇයි? 

retinol face cream යනු සම රැකවරණය සදහා විශේෂයෙන් නිර්මානය කර ඇති මුලික වශයෙන් විටමින්C විටමින් A සහ ආර්බියුටින් අඩන්ගු මිශ්‍රනයකි. එය කුරුලැ acne ,අකලට වයසට යාම ඇතුලු විවිද සමෙ ප්රතිකාර කිරිම සදහා භාව්තා කරන අතර සම වයස්ගතව පෙනිම නැතිකිරිම මෙහි මුලුක ක්‍රියාවලිය වෙ. 

බොහො අය සමෙ රැලි,රලු සම,acne,කුරුලැ කැලැල් ,සමෙ අක්‍රමවත් වල ගොඩැලි සහ අක්‍රමවත් සමෙ වර්නයන් නිසා වයස්ගත පෙනුමක් ලැබිම නිසා පිඩා විදිති. 

මෙය සිදුවිමට මුලිකම හේතු වනුයෙ සම වැඩිකාලයක් හිරුඑලියට නිරාවරනයවිම,සම ආර්ක්ශන(sunblock) ,සහ සම නිවැරදි සාත්තුවක් නොමැතිවිම සහ වැරදි ආහාර සහ සෞඛ්‍ය පුරුදු නිසාවෙනි. 

නමුත් අප කවුරුත් පොදුවෙ හැකිතාක්කල් තරුන පෙනුමක් ඇතිව ඉන්න කැමති. එය ස්ත්‍රි,පුරුශ බේදයකින් තොරව හැමෝගෙම අව්‍යතාවයක් ලෙස අප දකිමු.

එසේනම් මම තරුණ පැහැපත් සමක් නැවත ලබාගන්නෙ කෙසේද ?  

අපගෙ retinol face cream මගින් සමෙ රැලි නැතිකර ,සුමට සහ පැහැපත් සමක් ලබාදිමට විශේෂයෙන් නිර්මානයකර ඇත, මෙහි අන්තර්ගත විටමින්A,C ,Arbutin ඇතුලු මිශ්‍රනය මගින් සමෙ ඇතුලත ලේයරය දක්වා ගමන්කර සම නැවත ගොඩනැගිමට උපකාරිවන කොලජන්( collagen) නැවත් උත්තේජනයකරිම සිදුකරයි .එමගින් මෙ අලුත් වැඩියාව සිදුවිම සිදුකෙරෙ. 

තවද කාලයත් සමග මෘදු හා ගලායන පැහැපත් සමක් ලබාගැනිම සදහා සිබම්(sebum) නිශුපාදනය පාලනය කරිම මගින් සමෙ දහඩිය සහ තෙල් පිටවන සිදුරු(pores) වල විශාලත්වය අඩුකිරිම සිදුවන අතර එමගිනි සුමට තරුන සමක් මෙන් දිස්විම ඇතිවෙ. ඒ අතරම කොලජන් නිශ්පාදනය වැඩිවි සම මතුපිට ඇති රැලි නැවත යතාතත්වයට පත්වන අතර සම මතුපිට ඇති රැලි ,නැවුම් රේකා(Finelines),කුරුලැ කැලැල්  නැතිවිම ද සිදුවෙ . 

Retinol cream භාවිතා කරන්නෙ කෙසේද සහ පැහැදිලි ප්‍රතිපල දැකිමට කොපමන කලක් භාවිතාකල යුතුද? 

මෙමගින් පැහැදිලි ප්‍රතිපල දැක ගැනිමට දිනපතා භාවිතාකල යුතුය. භාවිතයෙන් පසුව මෙහි අන්තර්ගත සම ගොඩනැගිමෙ කාරක වලට ඔබෙ සම විනිවිද ගොස් කොලජන් නැවත උද්දිපනය කිරිමට යම් කාලයක් ගතවන බැවින් පැහැදිලි ප්‍රතිපල දකින තුරු දිගටම භාවිත කල යුතුවෙ .

සාමාන්‍යයෙන් මාස1ක් පමන භාවිතාකල පසු පැහැද්ලි ප්‍රතිපල දැකිමට හැක්වන අතර සම නැවත ගොඩනැගිම පටන්ඉගත්න්ප පසු වඩා වේගයෙන් ප්‍රතිපල දැකිමට හැකිවෙ. 

එය භාවිතාකරන්නෙ කෙසේද? 

හිරු ආලෝකයෙ බලපැම රෙටිනෝල් වල බලපැම අක්‍රිය කරන බැවින් රාත්‍රිකාලයේදි පමනක් භාවිතයට වගබලාගන්න. 

පලමුවෙන් ඔබෙ මුහුන ක්ලෙන්ස් (cleansing) කර තුවායකින් මුහුන වේලා රටකජු ඇටයක ප්‍රමානයක් මහුනෙ සමානව ආලේපකරන්න හොදින් සමට ඇතුල් වන ලෙස massage කරන්න.

යම් සන්වේදි සම් ඇති අයට සුලු දැවිල්ල තත්වයක් ඇතිවිමට ඉඩ ඇති අතර ,රෙටිනෝල් ක්‍රිම් සමට හැඩගැසෙන තෙක් හැකිතාක් සුලු ප්‍රමානයකින් භාවිතා කර පසුව වැඩි ප්‍රමානයක් භාවිතා කල හැක. 

රෙටිනෝල් ක්‍රිම් ඇස් යට භාවිතයට අනුමත කරන බැවින් අමතර under eye cream අවශ්‍ය නොවෙ. තවද රෙටිනෝ ක්‍රිම් වල මොයිස්චරයිසර් අඩන්ගු නිසා අමතර අවශ්‍ය නොවෙ . සාරාන්ශය

(1) රෙටිනෝල් සහ විවිද සම සත්කාර ද්‍රව්‍ය අඩන්ගු වන අතර ආකලන නොමැති,සමට අහිතකර නොවන සන්වේදි සම් ඇති අයට උවත් භාවිතයට හැකිය

(2) සමට ගැබුරින් විනිවිද යාම ,සමේ වර්දනය,සමේ වයස්ගත වන වේගය අඩුකිරිම,සමේ වර්නය දිප්තිමත් කිරිම, සම දැඩි කිරිම මගින් එල්ලා වැටිමද පාලනය කෙරෙ. 

(3) සමේ සිහින් නැවුම් රේඛා ,අදුරු කව,සහ ඇස්යට පින්බුන ස්වභාවය ඉවත්කිරිම,රැලි ඇතිවිම නැවැත්විම,සහ සම වැඩිදිවුනු කිර්ම වලක්වන අතර moisturizerඅඩන්ගු නිසා සම වියලිමද වැලැක්වෙ.

 

 

සම්පූර්ණ විස්තර බලන්න